Frontpage Slideshow | Copyright © 2006-2011 JoomlaWorks Ltd.

ප්‍රතිලාභීන්ගේ තොරතුරු ප්‍රවේශය

සේවා ජාලය

Our Service Networkවිශාල කර බලන්න

ප්‍රාදේශීය කාර්යාල ජාලය

විශාල කර බලන්න



“කප්රුක ආයෝජන” ණය ක්‍රමයේ අන්තර්ජාල සේවාව වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු

කප්රුක ආයෝජන ණය ක්‍රමය පොල් වගාකිරීමේ මණ්ඩලය විසින් සහභාගීත්ව මූල්‍ය ආයතන (වාණිජ්‍ය හා සංවර්ධන බැංකු) සමග පොල් ඉඩම් සංවර්ධනය සඳහා අවශ්‍ය ආයෝජන ප්‍රාග්ධනය සැපයීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන සහනදායී මූල්‍යාධාර සේවාවකි. මෙම ණය ක්‍රමය මගින් සංවර්ධන කාර්යයන් 12 ක් සඳහා සහනදායී පදනම මත මූල්‍යාධාර හා තාක්‍ෂණික උපදේශන සේවා සපයනු ලබයි. මෙම ණය ක්‍රමයේ මූලික පරමාර්ථය වන්නේ පොල් ඉඩම් පූර්ණ ඒකාබද්ධ ගොවිපළ ඒකක ලෙස සංවර්ධනය දිරිගැන්වීම සඳහා මූල්‍යාධාර පහසුකම් ලබාදීම සහ ඒ තුළින් පොල් ඉඩම්වල ඉහළ නිෂ්පාදනයක් හා ඵලදායීතාවයක් ළඟාකර ගැනීමයි.


කප්රුක ආයෝජන ණය ක්‍රමයේ දිගු කාලීන අරමුණ වන්නේ පොල් වගාව ආශ්‍රිත තිරසාර වාණිජ්‍ කෟෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීම තුළින් රටේ ආර්ථික සංවර්ධනය සඳහා පොල් කර්මාන්ත ක්‍ෂේත්‍රයේ දායකත්වය ඉහළනැංවීමයි. මෙම මූල්‍යාධාර සේවාව පොල් වගාකිරීමේ මණ්ඩලයේ ව්‍යාප්ති හා සංවර්ධන අංශය විසින් දිවයින පුරා පිහිටුවා ඇති ප්‍රාදේශීය කාර්යාල 18 ක් මගින් ක්‍රියාත්මක කරනු ලබයි


අවශ්‍ය තොරතුරු වර්ගය අනුව තොරතුරු ලබා ගැනීම

අවශ්‍ය සේවාව මත තොරතුරු ලබා ගැනීම

altකප්රුක ආයෝජන ණය පිළිබඳ විමසීම්

altමූලික අයදුම්පත්‍රයක් හා තොරතුරු පත්‍රිකා ලබා ගැනීම
altප්‍රතිලාභීන්ට ලැබෙන ප්‍රතිලාභ altමූලික ඉඩම් පරීක්ෂණයක් සිදුකරගැනීම
altණය ලබා ගැනීම සඳහා සුදුසුකම් altණය නිදහස් කරගැනීම පිළිබඳ විමසීම් කිරීම
altණය ලබා දෙනු ලබන සංවර්ධන කාර්යයන් altපොලී සහන ප්‍රතිලාභ පිළිබඳ විමසීම් කිරීම
altණය ලබා ගැනීම සඳහා ලියාපදිංචි වීම altණය සම්බන්ධයෙන් පැහැදිලි කර ගැනීම් සඳහා විමසීම
altණය ලබාදීමේ ක්‍රියාවලිය altතාක්ෂණික කරුණු පිළිබඳ විමසීම් කිරීම
altපොලී සහන ප්‍රතිලාභ ලබාදීමේ ක්‍රියාවලිය
altණය හා ඒකාබද්ධ ව්‍යාප්ති සේවාව පිළිබඳ විමසීම

සහභාගීත්ව මුල්‍ය ආයතන

boc peoples rdb hnb commercial
seylan sampath union lankaputhra ndb
වැදගත් සබැඳි
පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යංශය
පොල් පර්යේෂණ ආයතනය
පොල් සංවර්ධන අධිකාරිය
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය
අපනයන සංවර්ධන මණ්ඩලය
ජාතික කෘෂි ව්‍යාපාර කවුන්සලය